ඔබ නොහාදුනනා මා.......?
මා ගැන පැවසිමට මා සතුව වචන නැත.I'm හරි අවංක.කොල්ලෙක්,මම කැමති මගේ සිතේ ඇතිවන නොයෙක් සිතුවිලි හා අදහස් අන් අය හා බෙදා හදා ගන්න.එ නිසා මම හිතුවා Blogger එක්ක join වෙන්න.එතකොට මට ගොඩක් FRIENDS ලා meet වෙනවා.මට මගේ හදුන් පොතේහි ඇති දුක,සතුට,වේදනාව,විරහව,එයාලාත් එක්ක බෙදා ගෙන සතුටින් කාලය ගතකරන්න පුළුවන් වේයි කියලා හිතනවා.අයි...අයි..යො මට අමතක වුනානේ මෙච්චර විස්තර කිව්ව මම කවුද කියන්න. මම I.H.UPEKA MADAWA HEWARATHNA.ඉතං මම හිත්නවා මට FRIENDS ලා ගොඩක් meet වෙයි කියලා.එක නෙමෙයි මම ඉන්නෙ නම් BIBILE. මම දැනට නම් A/L කරලා ගෙදරට වෙලා ඉන්නවා එතකොට තමයි Blogger එක්ක join වෙන්න හිතුනේ.බලාගෙන යනකොට මේක මාර FUN වැඩක්නේ.වැඩෙ නම් මරැ FRIENDS ලා ටිකක් තමයි හොයා ගන්න් අමාරැ බලමු නේද? බැරි වෙන එකක් නැ......
Subscribe to:
Post Comments (Atom)


5 comments:
I read your artical. it is very fun paragraph
ohoma yanakot friends la hambu wei bari wena ekak naa
freind කෙනෙක් ඕනමනම් මාවත් දැනට දාගන්නකො.බුදු සරණයි.
අවංක කොහෙද දන් නෑ
dj හොදයි......උඹ නැත්තං.........
Post a Comment